Wednesday, July 22, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Mannar depot

This photo was taken on March 14, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9895) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Talaimannar and Colombo under the route number 04. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment