- බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් නංවා ගැනේ
- සියලුම මගීන් මුඛ ආවරණ අනිවාර්යෙන් පැළඳ සිටිය යුතුය.
- මගී පෝලිම් අතර මීටරයක සමාජ දුරස්තභාවය තබාගැනීම අනිවාර්ය වේ.
- කිසිම මගියෙකුට සිටගෙන ගමන් කිරීමට අවසර නැත.
- මගීන්ගේ දෑත් පිරිසිඳු කරගැනීම සඳහා සෑම බස් රථයකම විශබීජ නාශක දියර සැපයීම සිදුකෙරෙනු ඇත.
- සෑම ගමන් වාරයකටම අනතුරුව බස් රථ විෂබීජ හරණය කෙරේ.
- බස් පර්යන්ත දිනපතා විෂබීජ හරණය කෙරෙනු ඇත.
රජය මගින් ලබාදෙන උපදෙස් අනුව බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒවා පිලිබඳ පහත අංක විමසීමෙන් තොරතුරු ලබා ගත හැක.
කොළඹ - | 077 105 63 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර ) |
077 105 63 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර ) | |
ගම්පහ - | 077 105 65 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 65 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
කළුතර - | 077 105 67 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 67 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
රුහුණ - | 077 105 68 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 68 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
මහනුවර - | 077 105 70 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 70 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
සබරගමුව - | 077 105 75 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 75 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
නුවරඑලිය - | 077 105 74 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 74 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
වයඹ - | 077 105 72 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 72 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
ඌව - | 077 105 77 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 77 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
රජරට - | 077 105 79 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 79 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
නැගෙනහිර - | 077 105 82 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 82 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
උතුර - | 077 105 81 00 (ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර) |
077 105 81 01 (ප්‍රාදේශීය ධාවන කළමණාකාර) | |
ශ්‍රී ලංගම - | 077 105 60 32 - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) |
077 105 60 34 - ප්‍රධාන මෙහෙයුම් අධිකාරී |
සියළු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් බිමන් සීමා කරමු! රජය මගින් ලබාදෙන සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමු! ජාතියක් ලෙස එක්වී වසංගතය පරදවමු!
No comments:
Post a Comment