Wednesday, February 5, 2020

Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus from SLTB Kegalle depot

This photo was taken on February 04, 2020 in Kegalle, Sabaragamuwa, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport board (SLTB) Kegalle depot, Ruby bodied TATA LP 1210/32 SLTB Edition bus (KL 07 / 60ශ්‍රී3634) at the Kegalle bus stand. Built in India according to the SLTB design and acquired to the SLTB fleet in 1986. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 1210/32 රූබී බඳ සහිත බස් රථයක්, කෑගල්ල බස් නැවතුමේ දී. 1986 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේදී නිමවා ඇත්තේ ශ්‍රීලංගම සැලසුම් නිර්මාණයන්ට අනුවය. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෑගල්ල හා සමඟිපුර අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය ලබාගත් දිනට ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් සැමරුම යෙදී ඇති හෙයින් බස් රථයේ ද ජාතික ධජයක් ප්‍රදර්ශනය කර ඇත.

No comments:

Post a Comment