Monday, June 24, 2019

New King Long XMQ6127CY luxury buses for the SLTB

This photo was taken on June 21, 2019 in Battaramulla, Western, LK.
Click for the full size picture.
Newly arrived nine New King Long XMQ6127CY luxury buses parked in the Thalangama depot yard. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අලුතින් මිලදී ගත් කින්ග් ලෝන්ග් XMQ6127CY මාදිලියේ බස් රථ පෙළක් ඩිපෝවන් වෙත බෙදා දීමට පෙර තලංගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති ආකාරය. මෙම වර්ගයේ බස් රථ 9 ක් මුල් අදියරේ ලැබී ඇති අතර ඉදිරියේදී තවත් බස් රථ 37 ක් ලැබීමට නියමිත බව ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි. අධිසුඛෝපබෝගී කාණ්ඩයේ, ආසන පනස් එකකින් (51) යුත් මෙම බස් රථ Monocoque තාක්‍ෂණය අනුව නිමවා ඇති අතර පසුපස එන්ජිමකින්ද යුක්ත වේ. ඊට අමතරව සැකසිය හැකි ආසන, ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන හිරු ආවරණ, ජංගම දුරකථන බැටරි ආරෝපණයට USB සබඳතා, CCTV කැමරා පද්ධති, ශීතකරණ ඇතුළු අමතර පහසුකම් රැසක් අන්තර්ගතව පැමිණ ඇත. මෙම රථ ලංගමට මෙන්ම රථ වලින් ගමන් පහසුව සලසා ගන්නා මගී ජනතාවටද නවමු අත්දැකීමක් වනු ඇත.

ආසන වල ඇති බෝතල් රඳවනය සහ USB සබඳතාව.
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
බසයේ ඇති ශීතකරණය.
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
මුල් අදියරේ ලැබුණු මෙම බස් රථ නවය (09) මිලදී ගත් ඩිපෝවන් වන්නේ මහරගම ඩිපෝව දෙකක් (02), අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය (SLTTS) දෙකක් (02), ම.බ.කා. ඩිපෝව දෙකක් (02), පොළොන්නරුව ඩිපෝව එකක් (01), මාතලේ ඩිපෝව එකක් (01) හා මාවනැල්ල ඩිපෝව එකක් (01) වශයෙනි. එළඹෙන ජුනි 27 දින රථ අදාළ ඩිපෝවන් වෙත බෙදා දීමට නියමිතය. එක් බස් රථයක වටිනාකම රුපියල් ලක්‍ෂ 180 ක් වන අතර අදාළ ඩිපෝවන් මගින් මේ වනවිටත් අදාළ මුදල සම්පූර්ණයෙන් ගෙවා තිබීම විශේෂත්වයකි. 
This photo was taken on June 21, 2019 in Battaramulla, Western, LK.
Click for the full size picture.
2019 ජුලි මස 04 දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී
This photo was taken on July 04, 2019 in Makumbura, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
අදාළ රථ කොළඹ වරායෙන් ගොඩ බෑමෙන් පසු
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.

රථයක ඇතුලත - Interior of a King Long XMQ6127CY
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 18, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.

28th June 2019 Update -- 2019 ජුනි 28 දින යාවත්කාලීනය
This photo was taken on June 27, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
This photo was taken on June 27, 2019 in Colombo Harbour, Western, LK.
Click for the full size picture.
2019 ජුනි මස් 17 දින උත්සවාකාරයෙන් ඩිපෝවන් වෙත බෙදා දුන් කින්ග් ලෝන්ග් XMQ6127CY බස් රථ නාරාහේන්පිට ශ්‍රී ලං.ග.ම. ශාලිකා ක්‍රීඩා සංකීරණ පරිශ්‍රයේ දී.

7 comments:

  1. Bibila depot eken colombo walata me jathiye ekak oni. Giya para ekak damma ath eka hethuwak nathuwa alabai kiyala ayin kara.

    ReplyDelete
    Replies
    1. මේ බස් ඩිපෝ වලින් මිලදී අරන් තියෙන්නේ. ඩිපෝ වලට හැකියාවක් තියෙන්න ඕනේ මේ වගේ බස් එකකට වියදම් කරන්න.

      Delete
  2. රියදුරු අවශ්‍යතාව තිබේනම් ..සොය බලා දැනුම් දෙන්න ...👍

    ReplyDelete

  3. රියදුරු අවශ්‍යතාව තිබේනම් ..සොය බලා දැනුම් දෙන්න ...👍0769706886

    Reply

    ReplyDelete