නියමිත ධාවන මංතීරුවෙන්, ගාලුපාරේ කොළඹ දෙසට ඇදෙන ලංගම සගයන්. |
ගල් ප්‍රහාරයකට ලක්වූ අම්පාර ඩිපෝවට අයත් බස් රථයක්. |
ගල් ප්‍රහාරයකට ලක්වූ කටුබැද්ද ඩිපෝවට අයත් බස් රථයක්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. |
ගල් ප්‍රහාරයකට ලක්වූ පොලොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක්. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. |
කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ වල වර්ජනය දින ශ්‍රී ලංගම සේවා පැවති අයුරු දැක්වෙන සෙයාරූ කීපයක් පහතින්.
බොරැල්ල බස් නැවතුම |
බොරැල්ල. මාර්ග අංක 176, 175 |
බම්බලපිටිය. මාර්ග අංක 155 ගල්කිස්ස, 100 ගල්කිස්ස |
බොරැල්ල. මාර්ග අංක 154 බම්බලපිටිය, ගල්කිස්ස/ 135 කොහුවල |
නිට්ටඹුව බස් නැවතුම |
මාතර බස් නැවතුම |
ගල්කිස්ස. මාර්ග අංක 255 කොට්ටාව |
ශ්‍රී ලංගම බස් 6000ද තියෙන්නෙ ඇත්තටම? විශ්වාස කරන්නත් අමාරුයි
ReplyDeleteඔව්! ගැටලුව තියෙන්නේ නව බස් රථ ලැබුනත්, අවුරුදු 15ට වඩා පැරණි බස් සීග්‍රයෙන් ඉවත් කිරීමයි.. කොහොම උනත් නව බස් රථ 1000ක් ලැබීමේ බලාපොරොත්තුවක් තියෙනවා..
Deletenew 1000 buses and 250 small buses. it already got the cabinet approval. but the problem is most of the CTB buses are older than 15 years.
ReplyDeleteThere is a news that TATA engines are no longer manufactured. This may be true as TATA buses are fitted with Cummings engines after 2006. Therefore, there will be a serious limitation of lifespan of TATA buses unless they are upgraded to cummings engines. I doubt this will happen. Therefore, most probably and sadly we may see a gradual phasing out of TATA buses from SLTB fleet.
ReplyDeletedimo does not like leasing agreements. that is why all new buses are leyland. anyway very few tata buses in the fleet now
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGood Job SLTB
ReplyDeleteI am a daily passenger of SLTB buses. The only reason I would ever get into a private bus is either because the route does not have SLTB buses running or there is no SLTB bus available (especially when I'm in a hurry). SLTB, you definitely need more buses - there are plenty of people who are loyal to SLTB and prefer SLTB buses over the wretched and cumbersome private buses.
ReplyDelete