Sunday, April 20, 2014

Ashok Leyland Comte minior bus from SLTB Kappetipola depot

This photo was taken on April 13,2014 in walimada, Uva, LK using LG Optimus L5 E612.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot Ashok Leyland Comet Minior bus (GE-0156) at Welimada. Rehabilitated and modified by the depot. Photos by: Madura Rathnayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් වැලිමඩ දී. හොරණ ඩිපෝව මගින් ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය කැප්පෙටිපොල ඩිපෝව මගින් පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූප: මධුර රත්නායක

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on January 25, 2014 in Kappetipola, Uva, LK using LG Optimus L5 E612.
Click for the full size picture.

3 comments:

  1. well done kpp HR nm wdk na ktha karla bus kanawa 2008 turbo LAL 5ma iwraii kaalaa daalaa 2006 HINI power LAL bus 8ma kaala wadk naa katha krla ehema thyeddi thwa aluthin st54 bus uth denwa leading th nemei ee madiwta mn nm anumatha krnne naa eka anith depot wlta lesing HR ta nkn

    ReplyDelete
  2. meka BRIJ body ekak neda tikak e gana danawada

    ReplyDelete