Friday, December 27, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Meethotamulla depot

This photo was taken on December 27, 2013  in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, Ashok Leyland Viking Turbo 54 seater bus (MM 01 / NB-1175) in the depot premises. Allocated for the services between Balangoda and Colombo under the route number 98. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට, උපයා ගෙවීමේ පදනම මත මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 98 යටතේ බලන්ගොඩ හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 27, 2013  in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 27, 2013  in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. nyameta thiyagna innawa bus eka

    meka mehma lassana karala thiyenne driver n conducter wiyadam karalada

    ReplyDelete
    Replies
    1. ow! oya sticker walata ehema eyala thama wiyadam karanne! :)

      Delete
    2. මචං, රියදුරු අයියා හා කොන්දොස්තර මල්ලි වගේම... බස් එකේ උදේ හවස යන-එන අයත් බස් එකට මාර ආදරෙයි.... ඔය බස් එක විතරයි... ඔය විදියට තියෙන්නේ... අනික් ඒවා ගන්න දෙයක් නෑ...මේ බස් එක දැන් අවුරුදු 2ක් දුවනවා....ආදායමත් හොදයි... වැඩ කරන අයත් හොදයි....යන මගීනුත් හොදයි..... තව එක දෙයක්... මේ බස් එකේ රෝදවලට වීල් කප් සෙට් එකකුත් තියෙනවා... එක ගලවලා මේ දවස් වල (ලේලන්ඩ් මල්ලිට පිංසිද්ද වෙන්න අපිට වීල් කප් සෙට් එකයි, කර්ටන් සෙට් එකයි හම්බ උනා) අනික... SUB එකයි SET-UP එකයි මරු......

      Delete
  2. එදත්-අදත්..
    උදේ-හවස...
    කොලඹ එක්ක ගිහින්-ගෙදර එක්කගෙන එන...
    අපේ BUS එක....
    MM01 - Every day 5.45 PM from Colombo and 3.30AM from Balangoda. Thanx Uthpala for uploading this....

    ReplyDelete
  3. එතකොට මේ බස් එක නෙවෙයිද කොටුවෙන් රෑ 12.30ට එන්නෙ? ඒක වෙන බස් එකක්ද, නැත්තන් ඒ බස් එක දැන් දුවන්නෙ නැද්ද?

    ReplyDelete