Monday, November 11, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Maharagama depot

This photo was taken on November 07, 2013  in Galle, southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-4752) at Galle. Allocated for the services under the route No.02 between  Maharagama and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපොව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයකි. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇත.  රථය මාර්ග අංක 02 යටතේ මහරගම හා මාතර අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.

14 comments:

  1. Maharagama depot eka laba labana depot ekakda ?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. meke 32 rout no aiyy??? 32 set wenne beliaththa pass krn yana bus waltane??

    ReplyDelete
  4. bus 1 maharagamin ena time eka kiyanna puluwanda?

    ReplyDelete
  5. me bus eka matarin yanne kiyatada

    ReplyDelete
  6. please you have a this bus conductor (chinthaka) phone number give to me because missing in my bag this bus for today morning (black poly bag in my book)

    ReplyDelete
  7. Bus eka matararin maharagama yanna pitath wenne kiyatafe.

    ReplyDelete
  8. Bus ek gallat enakot keeya vitra wenwd,matrin enne keeytd

    ReplyDelete
  9. Maharagama to matale bus what time start from maharagama?

    ReplyDelete
  10. Mathara maharagama bus eka gallen kiyatada enne

    ReplyDelete
  11. Matara maharagama bus eka sunday yanne kiyatada

    ReplyDelete
  12. maharagama matara බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර ඉතාමත් අමානුෂික ආකාරයට හැසිරෙන සහ දූෂිත රජයේ සේවකයින් දෙදෙනෙකි. ඔවුන්ට අවශ්‍ය අයවලුන් පමණක් බසයට නංවා ගන්නා අතර ඉතුරු සල්ලි දීමක්ද සිදු නොකරනු ලබයි. තවද අවශ්‍ය ස්ථාන වලින් බඩු පැටවා ගන්නා අතර ඒවාට ශ්‍රී ලංගමයට අයුතු මුදලද තමා සන්තක කර ගනී. බලහත්කාරයෙන් බසයට නැගි මිනිසුන් බස්ස වන අතර ඔවුන්ට අවශ්‍ය අය පමණක් බණ්ඩාරගම දක්වා ගෙනයයි. මෙම බස් රථය ශ්‍රී ලාංකික ජනතාවට අයත් වන අතර ඔවුන්ගේ පෞද්ගලික දේපළක් නොවේ. මේ පිළිබඳ සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි

    ReplyDelete