Monday, August 5, 2013

CTB (Ceylon Transport board) Logo 1958-1965 -- ප්‍රථම ලංගම ලාංඡනය 1958-1965


The first CTB (Ceylon Transport Board) logo. 1958-1965 -- ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීම හෙවත් බස් ජනසතුවට සමගාමීව 1958 දී හඳුන්වා දුන් ප්‍රථම ලාංඡනයයි. මෙම ලාංඡනය 1965 දකවා ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය ලෙස භාවිතා වී ඇත.

Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)

                         

No comments:

Post a Comment