![]() |
| This photo was taken in 1981 in Kandy, Central, LK. Click for the full size picture. |
පසුකාලීනව බඳ අළුත්වැඩියාව පිණිස ශ්‍රී ලංගම මැදවච්චිය වැඩපොළට යැවුණු මෙම රථය, එහිදී අළුත්වැඩියාවකට ලක් නොවුණු අතර වෙන්දේසියට නිර්දේශ විය.
මැදවච්චිය වැඩපොළ වෙත යැවුණු රථය
| This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture. |
| This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a SAMSUNG WB100. Click for the full size picture. |
වෙන්දේසි කිරීම සඳහා අනුරාධපුර ඩිපෝව වෙත යැවුණු මෙම රථය, ඩිපෝ සේවක පිරිස විසින් වෙන්දේසියෙන් ඉවත්කොට, ඩිපෝවේ ප්‍රචාරක රථය ලෙස අලුත්වැඩියා කර 2016 වසරේ නැවත ධාවනයට එක් කරන ලදී. ඒ පිලිබඳ අප පළ කල සම්පූර්ණ ලිපිය ලබා ගැනීමට ඡායාරූපය මත ක්ලික් කරන්න

niyamai
ReplyDeleteThanks! :)
DeleteHi Dilhan,
ReplyDeleteYou've done a great job. I was looking for Voll-bodied Mercedes-Benz buses used by CTB (then) did you know in 1957 CTB ordered 156 buses from Germany for 3 million rupees! I used to work for SLTB. now in Down-under. Without you I would never find these pictures. cheers, Tissa
hama ekakma hodata modify karala ganna
ReplyDeleteMeka supirii..
ReplyDelete