This photo was taken on June 15, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.Click for the full size picture. |
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 15, 2012 in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
2016 අගෝස්තු 12 යාවත්කාලීනය: මෙම බස් රථය පසුකාලීනව වායු සමන අලුත්වැඩියා කර අධිවේගී ධාවනය සඳහා යොදවන ලදී. අලුත් වැඩියාවෙන් පසු මෙම බස් රථය පිළිබඳව අප පළ කල ලිපිය මෙතැනින්.
ලොකු පාඩුවක් වෙන 1ක් නෑ,ගෙනියන්න පුළුවන් සෙනග ප්‍රමාණය වැඩි.ඉඩ කඩ ඇතිව හිටගෙන යන්න පුළුවන්.ගොඩක් බස් ටවුන් සර්විස් දුවන්නේ,කුරුණෑගල නුවර 602 මාර්ගයේ දුවන 1 කම ලංගම AC බස් 1 ක මේ වර්ගයේ 1ක්.කුරුණෑගල දකුණ ඩිපෝව මගින් ධාවනය වන නගරය තුල සේවා සදහා යොදාගෙන ඇත්තේ මෙම බස් රථ වර්ගයයි.
ReplyDeleteඔව්. බොහොමයක් මේ බස් නගර ආශ්‍රිතව තමයි ධාවනය වෙන්නේ. ඔබ ඔය කියන බස් එක මම දැක්ක.. මගේ යාලුවෙක් පින්තූරයක් දාල තිබුන.
Deleteඔව් දකුණු ඩිපෝව මේ බස් රථ නගර සේවා සඳහා තමයි භාවිත කරන්නේ. කුරුණෑගල - මල්පිටිය, කුරුණෑගල - මල්කඩුවාව
ReplyDeleteකුරුණෑගල දී ඔය බස් එකක පින්තූරයක් ගන්න යනකොටම පදිකයෙක් පැනල වැඩේ කෑවා. ඒ එක්කම මට කොළඹ එන්න බස් එක ආවා. හිත හදාගෙන ඒකේ නැග්ග. :D
Deleteමේවා කොච්චර පරණ ඒවාද?
ReplyDeleteමේවා 1991-1993 අතර හදපු බස්. ලංකාවට ලැබුනේ 2005 වසරේ
Deleteethakaota isuzu bus koi kale ewada????
ReplyDeletetsunami bus okkoma ekama age eke wage. 1990-1993 athara thamayi okkoma. :)
Deleteමේවා ලංකාවට ආ මුල් කාලයේ කි.මී.600000ක් විතර දුවලා තිබුණා.එච්චර දුව ලත් හොඳ තත්ත්වය ක තිබුණා.අපේ රටේ බස්රථ නඩත්තු ව මීට වඩා හොඳ වුණා නම් තව කාලයක් වැඩ ගන්න තිබුණ.
ReplyDelete