 |
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Rathmalana depot, Alexander bodied Leyland Atlantean double-decker bus (NA-2212) in the depot premises. Aquired to the SLTB Fleet in 2005 as a British aid. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) රත්මලාන ඩිපෝවට අයත් ලේලන්ඩ් අට්ලන්ටියන් වර්ගයේ දෙමහල් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. එංගලන්තයේ භාවිතා කර 2005 වසරේ සුනාමි ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ඇති මෙම බස් රථය 1976 වසරේ නිෂ්පාදිතය. ශ්‍රී ලංකාවට ලබාදීමට පෙර මෙය බ්‍රිතාන්‍ය බස් සමාගමක් ජංගම කාර්යාලයක් වශයෙන් භාවිතා වී ඇති බව සැලයි. කෙසේ නමුදු 2005 වසරේ නැවත ආසන ආදිය සකසා පොදු ධාවනයට සුදුසු පරිදි සකසා මෙරටට ඒවා ඇත. කලක් බදුල්ල හා මහියංගන ඩිපෝවන් යටතේ ද ධාවනය වී ඇති මෙම බස් රථය 2013 වසරේ මාර්තු මස නැවත රත්මලාන ඩිපෝවට ලැබී ඇත.
 |
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Interior of the Bus (lower deck) -- බස් රථයේ ඇතුලත (පහළ තට්ටුව)
 |
This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210. Click for the full size picture. |
 |
This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Interior of the Bus (upper deck) -- බස් රථයේ ඇතුලත (ඉහල තට්ටුව)
 |
This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture. |