Friday, February 16, 2018

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Alutgama depot

This photo was taken on September 04, 2010 in Mount Lavinia, Western, LK, using a Sony DSC-W35.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, SLCTB bodied Ashok Leyland Viking bus (AL 10 / 29ශ්‍රී7722) in the Ratmalana depot. This bus rehabilitated in 2010 under a special project by the Ministry of Transport. Acquired to the SLCTB fleet in 1982. (This photo is copyright to the respective photographer) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් රත්මලාන ඩිපෝ පරිශ්‍රයේ දී. 2010 වසරේ ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වූ විශේෂ පුනරුත්ථාපන ව්‍යාපෘතියක් යටතේ මෙම බස් රථයද මෙලෙස අලුත්වැඩියාවකට ලක් කර ඇත. 1982 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. අප වෙත එවූ ලොශාන් මල්ලවආරච්චි මහතාට විශේෂ ස්තූතිය.

4 comments:

  1. පදවි ප්‍රාප්ති බස් එකක් ද?

    ReplyDelete
    Replies
    1. නැහැ! වෙනම ප්‍රොජෙක්ට් එකක්. එකේදී බස් ගොඩක් එකපාර හදල තියෙනව..

      Delete
  2. මතක විදියට පානදුර - මියුසියස් හරි පානදුර - බිෂොප් හරි දිව්ව school service එක මේක. පානදුර ඩිපෝවේ

    ReplyDelete
  3. No this bus was operated on route no 2 Galle-Colombo in 1982 & later operated on other routes such as 400,413 under Aluthgama depot

    ReplyDelete