Saturday, December 16, 2017

ගැජමැටික්ස් - ලිපි අංක 11 - ලේලන්ඩ් Metrobus එන්ජින් පද්ධතිය (Leyland Metrobus Engine)

This photo was taken on February 16, 2017 in Mount-Lavinia, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
2005 වසරේ බ්‍රිතාන්‍ය ආධාර ලෙස ලංගම හා එක් වූ MCW බඳ සහිත ලේලන්ඩ් Metrobus වර්ගයේ දෙමහල් බස් රථයක එන්ජින් කට්ටලය. අලුත්වැඩියාව පිණිස බසයෙන් ඉවත් කල එනිජින් කට්ටලය ඡායාරූපයට ගැනුනේ රත්මලාන ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

එන්ජින් පද්ධතිය බස් රථය තුල පිහිටන ආකාරය
This photo was taken on April 10, 2017 in Mount Lavinia, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. මේ MCW බස් එක තාම ධාවන තත්ත්වයේ තියෙනවා ද?

    MH ඩිපෝවේ මේ බස් 03 ක් තිබ්බා. ඒවාට මොනා උනාද දන්නේ නෑ.
    😞😞😞😞

    ReplyDelete
    Replies
    1. MCW බස් රථ 7ක් විතර ධාවනයේ තියෙනවා.

      Delete
    2. ඒ මොන ඩිපෝ වලද කියන්න පුළුවන් ද?

      Delete
    3. රත්මලාන, පොලොන්නරුව
      යටිනුවර බස් ඒකත් හදයි කියල හිතනවා..

      Delete
  2. මේ බ්ලොග් එකනම් නියමයි

    සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/

    ReplyDelete