Sunday, April 30, 2017

Ashok Leyland Viking Latec Kesco bodied bus from SLTB Alutgama depot

This photo was taken on April 03, 2017 in Alutgama, Western, LK, using a Canon PowerShot SX410 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Latec Kesco bodied Ashok Leyland viking bus (61-2914) at Alutgama. Pic by: Mishen Navod. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බස් රථයක් ඩිපෝ අළුත්ගම දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලික කරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී නිපදවා ඇත. රථය මාර්ග අංක 400 යටතේ අළුත්ගම බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය : මිශේන් නවෝද්

No comments:

Post a Comment