Wednesday, June 3, 2015

An ex London transport Leyland RTW Double-decker bus from CTB Ratmalana depot

This photo was taken in 1970's in Colombo, Western LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Ratmalana depot, ex London transport Leyland RTW Double-decker bus (23ශ්‍රී2093) in Colombo in 1970's. (Photo by: Lloyd Rich) -- 1970 දශකයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වූ ලේලන්ඩ් RTW වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් කොළඹ දී. රථය මාර්ග අංක 100 යටතේ මොරටුව හා කොළඹ අතර ධාවනය වන අවස්ථාවකි. පසෙකින් ඇති මීතොටමුල්ල ඩිපෝවට අයත්ව තිබුණු ISUZU BF40 වර්ගයේ 23ශ්‍රී6240 දරණ බස් රථය මාර්ග අංක 134 යටතේ ගල්කිස්ස දක්වා ධාවනය වූවකි. (ඡායාරූපය: ලොයිඩ් රිච් මහතා)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...