Wednesday, August 14, 2013

ටකරන් බස් -- Classic Toy CTB bus

1970 හා 1980 දශකයේ කුඩා දරුවන් අතර ජනප්‍රිය සෙල්ලම් භාණ්ඩයකි මේ ටකරන් බස්. ඉවත ලන ද්‍රවය උපයෝගී කොටගෙන සකසන මේ අපූරු සෙල්ලම් බස් වලින් සෙල්ලම් නොකළ දරුවෙක් එකල නැති තරම්. ඔබත් මේ සමඟ සෙල්ලම් කර තිබේ නම්, ඔබේ මතකයන් අවදි කරන්නයි මේ විශේෂ ලිපිය.

1973 වසරේ කැළණි විහාරය අසල සෙල්ලම් බඩු වෙළෙන්දෙක්. ඔහු විකිණීමට තබා ඇති ටකරන් බසය කොටු කර ඇත. පසෙකින් එකල ධාවනය වූ අශෝක් ලේලන්ඩ් කොමට් බස් රථයක් දිස් වේ.


9 comments:

  1. ෙබාෙහාම ස්තුතියි උත්පල ඔබට .මා ඔබට මීට දින කිහිපයකට කලින් ෙමම බස්රථ ගැන මාෙග් මතකය ඔබට කිව්වා.ඊට සම්බන්ධ ෙමම ලිපියට නැවතත් ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඒ ගැන! ස්තූතියි ඔබටත්. :)

      Delete
  2. නමුත් ෙමම ෙසල්ලම් බස් රථ 90 දශකය තුලත් තිබුනා අපි 5 වසර සිටින විට එ කියන්ෙන් 1995 වර්ෂය තුලත් ෙමම ෙසල්ලම් බස් රථ ෙවළඳපල තුල තිබුනා කියල ෙහාදට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව්! මමත් පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවා. 1997 විතරත්. ඒත් මම මෙතැන අදහස් කරන්නේ 1970- 1980 දශකයන් වල ඉපදුන දරුවෝ. ඉතින් අපි අයිතිත් ඒ ගොඩටනේ. :D

      Delete
  3. issara apita athvada kiyala wishayak thibuna vara vibageta athvada walata nam anivaryen haduve bus ekak. mulinma bus eka hadanna gathe sponge roll cake pettiyak passe kaleka tikak gana cardbord file cover vagayak thibuna government office vala (dan thiyena box file vage) eken thamayi hadanne kapanna gedara podi kapana katu wagayak thibuna evayin thamai. janel walata hos pitle eken ayin karapu X-Ray paper pawichchikara(eedawas wala hospital eka allapu waththe hinda roda walata eka eka jathi moodi hoyagannath puluwan athulata batteryak dala podi torch bulb ehemath danawa. mage yaluvek nam dawasak motor ekak dala duvanna puluvan ekakuth haduva. dan lamayinta vage electronic upanga ape podikale thibune nahane.

    ReplyDelete
  4. this image took me to my childhood. thanx for that.

    i also love this toy and i had many when i was a child. i would love to buy a one for my son but unfortunately we can find only Chinese crap. can you tell me a place or person to buy this toy again.

    ReplyDelete
    Replies
    1. I also don't know a place to buy these. I also need one. :(

      Delete
  5. this image took me to my childhood. thanx for that.

    i also love this toy and i had many when i was a child. i would love to buy a one for my son but unfortunately we can find only Chinese crap. can you tell me a place or person to buy this toy again.

    ReplyDelete
  6. කියලා වැඩක් නෑ ඒ කාලේ..හරි සතුටුයි මෙහෙම හරි photo එකක් දකින්න ලැබීමත්..

    ReplyDelete