Sunday, November 18, 2012

Weymann bodied Albion Aberdonian bus from Ceylon Transport Board

This photo was taken in 1971 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB/ now SLTB), Weymann bodied Albion Aberdonian bus (22ශ්‍රී1585) in Colombo. Pic by: Barry Wilkinson -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ බ්‍රිතාන්‍ය Weymann සමාගම මගින් බඳ සැකසු  ඇල්බියන් (Albion) Aberdonian වර්ගයේ බස් රථයක් 1971 වසරේ කොළඹ දී. 1958 වසරේ මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය: Barry Wilkinson

11 comments:

  1. Me bus keeyak tibbada?

    ReplyDelete
  2. alion පසු කාලයේ දී layland වලට පවරගනු ලැබුවා. මේ බස් රථය පරණම බස් රථයක්. ඒත් මෑතක් වෙනකනම භාවිත වුණා.

    ReplyDelete
    Replies
    1. I well remember these buses in present day 174 route in '60s- Kottawa to Borrela.

      Delete
  3. මේ පින්තූරයේ පසු බිම 80 දශකයේ වෙන්න පුළුවන්. මෙහි දොර දෙකේ බස් රථයකුත් තිබුණානේද?

    ReplyDelete
    Replies
    1. මෙම බස් රථයේ ඇත්තේ පරණ ලංගම ලාංඡනය යි. එනිසා ඡායාරූපය 1971 ට පෙර ගත් එකක්.

      Delete
    2. මේක 1971 ට පස්සේ ගත්ත පින්තූරයක් වෙන්න පුළුවන්. මුලින්ම ආවේ සුදු රවුමේ කළු අකුරු. ඊටපස්සේ නිල් රවුමේ සුදු අකුරු.. ඊට පස්සේ තමයි මැදට සිංහයා දැම්මේ. එත් සමහර බස් වල මුල් ලාංඡනයම තිබිල තියෙනවා.

      Delete
  4. මේ බස් එකට පිටුපසින් අළුත් car එකක් සහ ත්‍රී වීලර් එකක් තියෙනවා. මෙය 80 දශකයේ මැද භාගයේ වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. 1980 දශකයේ මුල වෙන්නත් පුළුවන් නේද? 1982 වගේ..

      Delete
  5. Flicker eketh me wage background ekak thiyena bus ekak thiyenawa. Eka nam albion ekak newei RTL ekak.

    ReplyDelete
  6. ඇල්බියන් වර්ග දෙකක් මට මතක හැටියට ලංගම තිබුනා.එකක් මේ මොඩල් එක.මේකෙ එන්ජින් එකන් බස් එකේ මැද හරස් අතට එල්ලල තියෙන්නෙ. 22ශ්‍රී 1618 1985 විතරත් ජර්මන් ටෙක් එකේ තිබුනා.අනිත් මොඩල් එකේ එන්ජින් එක අනිත් බස් වල වගේම ඉස්සරහ තිබුනෙ.මහරගම ඩිපෝවෙ තිබුනා 119 දෙහිවල ,නුගේගොඩ දිව්වෙම ඒ බස්.ටිකක් පරනම ලෙලන්ඩ් කොමට් හැඩේ පිටරට බොඩියක් තිබුනෙ.ඇල්බියන් දෙවර්ගයම තනි දොර බස්.මේ පොටෝ එකේ ත්යන ශේප් එකේම තව වර්ගයක් තිබුනා ලේලන්ඩ් ටයිගර් කබ් ඒවානම් දොර දෙක.ඩබල් ඩෙකර් වල වගේ ප්‍රී සිලෙක්ටිව් ගියර් පෙට්ටියක් ටයිගර් කබ් එකේ තිබුනෙ. එන්ජිම මැද හරස් අතට එල්ලල.

    ReplyDelete