Monday, September 10, 2012

Bedford OB bus from Ceylon Transport Board

This photo was taken in 1961 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) owned Bedford OB bus (CE 7062) in Colombo -- මුල් කාලීන ලං.ග.ම. සතුව පැවති Bedford OB වර්ගයේ බස් රථයක් 1961 වසරේ කොළඹ දී. මෙම බස් රථ මුලින් බස් සමාගම් සතුව පැවතී, පසුව 1958 බස් ජනසතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක් වී ඇත. CE 7062 දරණ මෙම රථය පෙට්‍රල් එන්ජිමක් මගින් ධාවනය වන්නකි.

11 comments:

  1. මෙවැනි බස් රථ ලංගමය සතුව තිබුණා කියා මා අසා තිබුණේවත් නැහැ. ඡායාරූපයට බොහොම ස්තුති යි.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඔබේ කමෙන්ටුවට.. ඔව්. මේක සෑහෙන වටිනා පින්තූරයක්..

      Delete
    2. එහා පැත්තෙ ලයිට් කණුව නේද පේන්නෙ??

      Delete
  2. මෙය ට්‍රොලි බස් රථයක් ද? විද්යුත් රැහැන්වලට සම්බන්ධවන හෝල්ඩර්ස් මෙම බස් රථයේ හුඩ් එකේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ. මෙය ලොරි චැසියකින් සැකසු බස් රථයක්. මෙය ඩීසල් එන්ජිමකින් බල ගැන්විලා තියෙන්නේ. ඒ ට්‍රොලි බස් විදුලි රැහැන් වලට මේ බසය සම්බන්ද වෙලා නැහැ

      Delete
  3. මෙන්න භාණ්ඩේ කොහෙන්ද ගත්තේ. බ්ලොග් එකම පෙරලුව මේක හොයන්න . අද දෙකකේ FB එකෙන්. 1987 ගම් උදාව කලේ ප්‍රදර්ශනයට තිබුනා . මේකේ චස්සි එකක් වත් නෙතුව එති දෙන් .

    ReplyDelete
    Replies
    1. මේක පැරණි ඡායාරූප තිබුන පිටුවකින් හොයා ගත්තේ. දැන් නම් මේකේ කෑලිවත් නැතුව ඇති. :(

      Delete
  4. උත්පල
    මේ බස් එක ඩීසල් එන්ජිමක් තියන එකක් නෙමෙයි. මේක පෙට්‍රල් එන්ජිමකින් බලය සපයන එකක්. නොම්බරය බලන්න CE 7062 .CEYLON වල අකුරු වලින් තමයි මුල් කාලෙ පෙට්‍රල් වාහන වල නොම්බර වලට මුල් අකුරු දුන්නෙ, ඩීසල් IC වලින් පටන් ගත්තෙ.අපේ ගමේ තිබුනා මේ බස් එකක් හයර් කරන ඒක මීටත් පරන CV නොම්බරයක් තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ බව කලින් දැන සිටියේ නැහැ. ස්තූතියි ඔබේ තොරතුරට.. :)

      Delete
  5. උත්පල
    මේ බස් එක ඩීසල් එන්ජිමක් තියන එකක් නෙමෙයි. මේක පෙට්‍රල් එන්ජිමකින් බලය සපයන එකක්. නොම්බරය බලන්න CE 7062 .CEYLON වල අකුරු වලින් තමයි මුල් කාලෙ පෙට්‍රල් වාහන වල නොම්බර වලට මුල් අකුරු දුන්නෙ, ඩීසල් IC වලින් පටන් ගත්තෙ.අපේ ගමේ තිබුනා මේ බස් එකක් හයර් කරන ඒක මීටත් පරන CV නොම්බරයක් තිබුනෙ.

    ReplyDelete