Showing posts with label RTA. Show all posts
Showing posts with label RTA. Show all posts

Sunday, February 16, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ridithenna sub depot

This photo was taken on February 03, 2020 in Habarana, North Central, LK, using a Samsung SM-A107F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ridithenna sub depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (RTA 15 / ND-9443) at Habarana. Playing to Katunayake from Kalmunai under the route number 34. Acquired to the SLTB fleet in September 2019. Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රිදීතැන්න උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් හබරණ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත උප ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 34 යටතේ කටුනායක බලා ධාවනය වෙමින් පැවතියේ කල්මුනේ සිටය. ඡායාරූපය දමින්ද ප්‍රසංගික

Saturday, July 20, 2013

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Rideethanna sub depot

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click  for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rideethanna sub depot, Ruby bodied TATA LP 1510/52 bus (RDT 05 / NA-2579) at the Kalminai bus stand.  The bus ready to leave for Valaichchenai. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රිදීතැන්න උප ඩිපෝවට අයත් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් කල්මුනේ බස් නැවතුම්පොළේ දී. රථය වාලච්චේන බලා ධාවනය වීමට සූදානමින්. 2006 වසරේ ශ්‍රී ලංගමට ලැබුණු බස් රථයකි.

This photo was taken on March 28, 2013 in Kalmunai, Eastern LK, using a Canon IXUS 210.
Click  for the full size picture.