Tuesday, February 21, 2023

Ruby bodied TATA LP 909/36 bus from SLTB Nittambuwa depot

This photo was taken on January 16, 2014, in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ruby bodied TATA LP 909/36 bus (NT 113 / 63-0827) at the depot Engineering section. The bus acquired to Gampaha bus company the fleet in 1998. This photo was taken in January 2014 while it was parked for repairs. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ  බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අලුත්වැඩියාව වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

No comments:

Post a Comment