Tuesday, December 24, 2019

Latec TATA LP 1210/52 bus from KBC Kandy south depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full size picture.
Kandy bus company (KBC) Kandy south depot, Latec TATA LP 1210/52 bus (KS 172 / 61-7335) at Kandy in 2003. Playing on a local route between Pilimathalawa and Kandy. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් ටාටා LP 1210/52 බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1993 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එලස් කොට එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 10 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය පිළිමතලාව හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

No comments:

Post a Comment