Monday, October 21, 2019

Ruby bodied TATA LP 909/36 bus from SLTB Yatimuwara depot

This photo was taken on August 29, 2013 in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Ruby bodied TATA LP 909/36 bus (63-1159) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයෙහි බඳ එකලස් කර ඇත්තේ රුබී කොච් බිල්ඩර්ස් සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බඳ අලුත්වැඩියාවක් වෙනුවෙන් ඩිපෝ ඉංජිනේරු අංශය වෙත යොමු කොට තිබුණු අතර අලුත්වැඩියාවන් අවසන් අදියරේ පැවතුණි.

No comments:

Post a Comment