Monday, May 26, 2014

Ashok Leyland viking Hinopower bus from SLTB Anuradhapura depot

This photo was taken on August 06, 2013 in Anuradhapura, North Central, LK using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking Hinopower bus (AP 70 / NA-1136) playing on the Anuradhapura 856/2 Thanthirimale route. Photo by: Tharindu Wickramaratne -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ මාර්ග අංක 856/2 ඔස්සේ අනුරාධපුර හා තන්තිරිමලේ අතර ධාවනය වන, අශෝක් ලේලන් වයිකින්ග් හිනෝපවර් වර්ගයේ බස් රථයක් අනුරාධපුර ප්‍රදේශය පසු කරමින්. සම්පූර්ණයෙන් ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න.

2005 වසරේ පෙබරවාරි මස 16 වන දින අනුරාධපුර ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය, තම ජනතා සේවයේ 08 වන වසර සැමරීමට ඔන්න මෙන්න කියා තිබියෙදී 2014 පෙබරවාරි මස 15 වන දින බීමත් පුද්ගලයෙකු විසින්, අනුරාධපුර බස් නැවතුමේ දී ගිනි තබා හානි කරන ලදී.

අනුරාධපුර බස් නැවතුමේ දී ගිනි තැබුණු බස් රථය
This photo was taken on February 15, 2014 in Anuradhapura, North Central, LK.
Click for the full size picture.

2015 ජනවාරි යාවත්කාලීනය 
පසුව මෙම රථයට පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධකොට අලුත්වැඩියා කර යලි ධාවනයට සපයා ඇත. 

5 comments:

  1. mekata neh ara nosandaaalyek gini thibbee?? dn mokow meke ththwee hdnwada nththnn aiynn klada???

    ReplyDelete
    Replies
    1. ඔන්න යාවත්කාලීන කරා! :(

      Delete
  2. aparada na.makan mara sawayak karana atha.

    ReplyDelete
  3. කාලකන්ණියෙක් තමයි බස් එකකට ගිණි තිබ්බොත් ඉතින්. ඇත්තෙන්ම කිව්වොත් උත්පල, බස් එකක නැගලා යනකොට, විශේෂයෙන්ම ප්‍රයිවට් බස් එකකට, බස් එකට ගිණි තියන්න මටත් හිතිලා තියෙනවා. නමුත් මම ඒ හැඟීම අමාරුවෙන් යටපත් කරගන්නවා. මූට එහෙම බැරිවෙන්න ඇති ඇති කරටි කැඩෙන්න ගහලා ඉන්න නිසා.

    මම මේක නිතර කියවනවා. කමෙන්ට් දාන්න දෙයක් නැති නිසා කියවලා යනවා. මේක මගේ බ්ලොග් රෝලෙත් එල්ලලා තියෙන්නේ. ඔන්නම් ඇවිත් බලාපං. මගේ ඩෙනිම.

    ReplyDelete
  4. මොන කාලකණ්ණි අපත වැඩක්ද? මුන්ව තියන්න වටින්නෑ! මගේ බඩ පපුව දාලා ගියා.

    ReplyDelete