Sunday, March 16, 2014

Ashok Leyland Viking HinoPower bus from SLTB Puttalam depot

This photo was taken on September 20, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Ashok Leyland Viking HinoPower bus (PT 76 / NA-3983) at Madampe. Playing from Puttalam to Colombo under the route No.04 Puttalam - Colombo. Photo by Bhanuka Pahan. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් හිනොපව්ර් වර්ගයේ බස් රථයක් මාදම්පේ ප්‍රදේශය පසු කරමින්. රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 04 යටතේ පුත්තලම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: භානුක පහන්

No comments:

Post a Comment