Sunday, February 2, 2014

Wesco ISUZU MT 112 bus from SLTB Mattakkuliya depot

This photo was taken on January 01, 2014 in Mount Lavinia, Western, LK, using a Panasonic DMC-LS6
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Wesco ISUZU MT 112 bus (MK 05 / 62-9029) at Mount Lavinia. Allocated for the services between Mount Lavinia and Mattakkuliya under the route number 155. Photo by Primal Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ බස් රථයක් ගල්කිස්සේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ MT 112 තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ සමාගම (වේරහැර ඉන්ජිනීයරින් කෝපරේෂන් හෙවත් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළ) එක්ව බඳ සකසා මෙම බස් රථය 1999 වසරේ මෙරටදී නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 155 යටතේ ගල්කිස්ස හා මට්ටක්කුලිය අතර ධාවනය යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක

6 comments:

  1. Lankawe hema depot ekakatama me model eke (tata/isuzu) bus thiyenawada?

    ReplyDelete
    Replies
    1. ow! hama depot ekatama wage thbuna. aduma gaane 1k hari thibuna! ISUZU nathath TATA 1313 eka hari thibuna.

      Delete
    2. Dan hema depot ekakama nathuwa ethi ne ?

      Delete
    3. naha! dan godak depot wala ISUZU aththema naha :(

      Delete
    4. aunath kgs walai kgn walai oya dekama ona tharam tiyanawa

      Delete
  2. MK eken me para padaviprapthiya NA4047 MK85 bus eka samanyayen NA bus hama depoekakama okkoma duwanawa 62 63 GA wage ekak hadala gaththanam hodai neda

    ReplyDelete