Friday, July 26, 2013

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Rathmalana depot

This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Ashok Leyland Viking Colombo Rider bus (RL 90 / 63-4250) in the depot premises. Body repaired by the Ekala Lakdiwa workshop (state-owned Lakdiwa engineering Pvt. Ltd). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.  2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. මෑත කාලීනව මෙහි බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස සේවයට යොදවා ඇත. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 26, 2013 in Ratmalana, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. meka rajasanthka kiwwta meken repair karana bus wala bande yatin gahanne lakdiwa engeniring privte ltd kiylane aaa aiyy????

    ReplyDelete
    Replies
    1. දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රවාහන අමාත්යංශය යටතේ තියෙන සමාගමක් විදිහට. ඒ කියන්නේ වෙනම ආයතනයක්. ඒක වෙනම යැපෙන්නේ. නමුත් එකේ සම්පූරණ අයිතිය තියෙන්නේ රජයට. :)

      Delete
  2. RL lage colombo rider godak duwanawa RL15GB4446 RL45 63-4286 RL46 63-4291 RL47 63-4303 RL51GB4442 RL52GB4442 &RL9063-4250 me okkoma 255rute dawanayawenawa

    ReplyDelete
  3. මේ බස් ඵකක් දඹුල්ල ඩිපෝ එකේ තිබුනා. දැන් තියෙනවද දන්නේ නෑ. තව එකක් යටිනුවර තියෙනවා. හැබැයි ඉස්සරහ වෙනස් කරලා.

    ReplyDelete