This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 10, 2011 in Dehiwala,Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
දැන් ලංගමට ණයට හරි ටර්බෝ ඉනටකුලර් බසුත් තියෙනව එහෙනං ඈ.....
ReplyDeleteඔව් ඔව්.. දැන් බස් අලුත් බස් 250 ක් විතර තියෙනවා.. සමහර ඩිපෝ වල බස් 3 ක් විතර තියෙනවා. ඒ ඩිපෝ එකකට ගෙවල ඉවර වෙලා තව බස් ඉල්ලුම් කරනවා.. ගෙවන හැටියට බස් ගන්න පුළුවන්..
Deleteපින්තුර එව්ව, බැලුවද ?
Deleteඔව්.. ගොඩක් ස්තූතී.. දැන් ඔය බණ්ඩාරනායක බෙන්ස් බස් එක තියෙන්නේ BMICH එකේ.. :/
ReplyDeleteමං හිතා හිටියෙ තාම නිට්ටඹුව ඩිපෝවෙ කියල. තෑන්ක්ස්.
Deleteඒකට ලංගම කට්ටිය කිව්වෙ 'අගමැති බෙන්ස්' එක කියල :-)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteNA-1189 බස් එකයි NB-1189 බස් එකයි දෙකම ධාවනය වෙන්නේ කළුතර ඩිපෝවෙන්
ReplyDeleteNB1170 saha NA1170 2math aluthgama depoeke thinawa
ReplyDelete