Sunday, July 30, 2017

CTB bodied Ashok Leyland Comet bus from SLCTB Anuradhapura depot

This photo was taken in 1980's in Anuradhapura, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now SLTB) Anuradhapura depot, CTB bodied Ashok Leyland Comet bus (AP 67 / 23ශ්‍රී6581) at Anuradhapura in 1980's. Pic sent to us by: Sithija Sanoj -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක්  ලේලන්ඩ් කොමට් වර්ගයේ ලං.ග.ම. බඳ සහිත බස් රථයක් 1980 දශකයේ මුල භාගයේ දී අනුරාධපුර දී. රථය මාර්ග අංක 75 යටතේ අනුරාධපුර හා කදුරුවෙල අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. කදුරුවෙල හා අනුරාධපුර ධාවනයට අමතරව මැදවච්චිය හා අනුරාධපුර අතර ධාවන වාරයක්ද එකල මෙම රථය සතු වූ බව සැලයි. මෙම බස් රථය ධාවනයට එක්වූ අවධියේදී අශෝක් ලේලන්ඩ් යනු බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි. එහෙයින් මේවා ඍජුවම 'ලේලන්ඩ් කොමට්' ලෙස ආමන්ත්‍රණය කිරීමෙහිද වරදක් නැත. ඡායාරූපය අප වෙත එවා තිබුනේ සිතිජ සනෝජ් විසිනි.

5 comments:

  1. where the body was made? in srilanka ....

    ReplyDelete
    Replies
    1. yes! made in Sri Lanka by Ceylon Transport Board (CTB)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ වර්ග යේ බස්රථ 3ක් කඩවත ඩිපෝවේ තිබුණේ 23ශ්‍රී 6580 ,23ශ්‍රී 6590,23ශ්‍රී6592

    ReplyDelete
  4. Denata udahamulla depot anganaye mewan bus 2 dhawanayen iwath kara atha hera dama thibenawa. Sanrakshanaya karanna puluwan nam itha Watina wedak

    ReplyDelete