Tuesday, July 12, 2016

CTB bodied Austin 5.1 bus from Ceylon Transport Board

This photo was taken in 1958 in Haputhale, Central, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB / Now SLTB) Austin 5.1 bus (22ශ්‍රී2427) at Haputhale on a misty morning in 1958. (Photo courtesy: Ceylon Transport Board - Annual Report 1959) -- ලංකා ගමනාගමන මණ්ඩලය (ලං.ග.ම.) යටතේ ධාවනය වූ ඔස්ටින් 5.1 වර්ගයට අයත් පැරණි බස් රථයක් 1958 වසරේ මීදුම් සහිත උදෑසනක හපුතලේ දී. මෙය ලංගම මගින් එකලස් කරන ලද මුල් කාලීන බඳකින් යුත් ආසන 34 කින් සමන්විත බස් රථයකි. ඡායාරූපය උපුටා ගැනීම:ලංගම 1959 වර්ෂය පිලිබඳ වාර්තාව (ඉංග්‍රීසි පිටපත)

No comments:

Post a Comment