Monday, October 13, 2014

යාල්දේවිය යාපා පටුනට

ලාංකේය පොදු ප්‍රවාහනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ද, උතුරු දකුණු සහෝදරත්වය සනිටුහන් කරමින්ද, මව්බිමේ ඒකීය භාවය සනිටුහන් කරමින්ද වසර 24 කට පසු යලි යාපා පටුනට පිවිසෙන යාල්දේවියට ලංගම බස් අඩවියේ සුභ පැතුම්! (ඡායාරූපය: Sundayobserver.lk)

2 comments: