Saturday, July 6, 2024

Latec TATA LP 1510/52 bus from SLTB Kurunegala South depot

This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Latec TATA LP 1510/52 bus (KGS 92 / GD-8168) at the Kurunegala bus stand. Body built by Latec (Pvt) Ltd in collaboration with Duple Metsec (UK) Ltd. The bus acquired to the WBC Kurunegala South fleet in 2000. This photo was taken in July 2012 while it was playing to the depot at the end of its turn. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලටෙක් ටාටා LPO 1510/52 වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. එක්සත් රාජධානිය පදනම් කරගත් ඩියුපල් මෙට්සෙක් සමාගමේ තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම  මගින් බඳ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. 2012 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ධාවන වාරය නිමවා ඩිපෝව බලා ගමන් කරමින් තිබුණි.
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment