Sunday, October 1, 2023

Ashok Leyland Lynx 4200 bus form SLTB kantale depot

This photo was taken on September 08, 2023, in Kantale, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kantale depot, Ashok Leyalnd Lynx 4200 bus (KNT 33 / NE-1715) in front of the depot. The bus acquired to the depot fleet in June 2023. This photo was taken on 08th September 2023 as the bus drives into the depot premises. The bus was allocated for the services between Kantale and Trincomalee. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කන්තලේ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2023 වසරේ ජුනි මස ඩිපෝවට ලැබී ඇත. 2023 වසරේ සැප්තැම්බර් මස 08 වන දින ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රය වෙත පිවිසෙමින් තිබුණි. රථය ත්‍රීකුණාමලය හා කන්තලේ අතර ධාවනයට යොදවා තිබුණි. 

2 comments:

  1. මොන බස් එක ආවත් තාමත් හිත ගිහින් නවතින්නේ මර්සිඩීස් බෙන්ස් 911 බස් එක ළඟ! හැටන් ඩිපෝවේ තිබුනු 23ශ්‍රී2442 ඩයගම කොළඹ බසය තවමත් හිතේ හොල්මං කරයි!

    ReplyDelete
  2. RIHA 0769366134

    ReplyDelete