Sunday, January 22, 2023

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Welisara depot

This photo was taken on January 11, 2018, in Welisara, Western, LK, using a  Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Welisara depot Lanka Ashok Leyland Viking 193 bus (WS 23 / 63-3605) in the depot premises. The bus acquired to the GBC fleet in 2000. It is observed that the original appearance of the face of the bus has changed during the subsequent repairs. This photo was taken in January 2018 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ නිමවා ඇති තට්ටුව මත බඳ සකසා ඇත්තේ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දීය. 2000 වසරේ එවකට ගම්පහ බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇති රථයේ මුල් වර්ණය වී ඇත්තේ තද කහ වර්ණයයි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2018 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පිරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

No comments:

Post a Comment