Wednesday, August 4, 2021

Latec TATA LP 1510/52 bus from SLTB Panadura depot

This photo was taken on September 15, 2014, in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Latec TATA LP 1510/52 bus (PN 59 / GD-6904) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) and acquired to the depot fleet in 2000. . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ලටෙක් සමාගම මගින්, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ,  (පුද්ගලීකරණය කල) ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ එකලස් කර, එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් කර ඇත. 2014 වසරේ සැප්තැම්බර් මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතයට ගැනුණි. 

1 comment: