Saturday, February 13, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on February 14, 2020, in Nuwara-Eliya, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (NE 66 / ND-9731) at Nuwara-Eliya. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. Playing to Welimada from Nuwara-Eliya under the route number 47.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් නුවරඑළියේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 47 යටතේ නුවරඑළිය සිට වැලිමඩ බලා ධාවනය වෙමින් පැවතිණි.

No comments:

Post a Comment