Tuesday, August 20, 2019

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kelaniya depot

This photo was taken on October 01, 2012 in Colombo 01, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) kelaniya depot IRZAR TVS bodied Ashok Leyland Viking bus (KE 26 / 63-3221) near the Lake House, Colombo. Rehabilitated by the depot workers in 2011to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැලණිය ඩිපෝව යටතේ ධාවනය වූ, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) ඉදිරිපිට දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ සකසා ඇත්තේ ඉන්දියාවේ IRZAR TVS සමාගම විසිනි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. 2009 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිත්තෙන් අලුත්වැඩියා කර ඇති අතර අළුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්‍ෂා කරගෙන ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 224/2 යටතේ දොම්පේ බලා ධාවනය වෙමින් තිබුණි.

1 comment:

  1. ලංගමට මුලින්ම ඉන්දියානු බොඩි සහිත බස් ගෙනාවේ 1970 කාලයේ වගේ් මට මතක හැටියට.ඒ බොඩිය වේරහැර ඒවාට වඩා තරමක් වෙනස්.පුළුවන් නම් ෆොටෝ එකක් හොයාගන්න. සමහරවිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ඇති.

    ReplyDelete