Saturday, January 19, 2019

Ashok Leyland Viking Colombo Rider bus from SLTB Ja-Ela depot

This photo was taken on May 28, 2018 in Ja-Ela, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Colombo Rider Ashok Leyland Viking bus (GA-6355) in the depot premises. Body built by Ceymo Lanka (Ltd.) in year 2000. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වන කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් තට්ටුවක් යොදාගෙන මෙරටදී සිමෝ ලංකා සමාගම මගින් බඳ නිපදවා ඇත.  බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වූයේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. බොහෝ දුරට මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් දැකගත හැකි වීම විශේෂය.

No comments:

Post a Comment