Wednesday, February 19, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Pointpedro depot

This photo was taken on January 30, 2014 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Point Pedro depot Ashok Leyland Viking Turbo 54 seater bus (PP 33 / NB-3202) at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පේදුරුතුඩුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 04 ඔස්සේ පේදුරුතුඩුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2013 වසරේ අග භාගයේ දී උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇත.

2017 අගෝස්තු මස 24 වන දින යාවත්කාලීනය: ධාවනයට එක්වී වසර 04 කට ආසන්න කාලයක් ගත වූවද තවමත් මෙම බස් රථය ම.බ. ක. පරිශ්‍රයේ බස් රථ අතර නොමද ආකර්ෂණයකට ලක් වූ බව කිව යුතුය. මාර්ග අංක 87 යටතේ පේදුරුතුඩුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි.
This photo was taken on August 24, 2017 in the Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2019 පෙබරවාරි මස 23 දින යාවත්කාලීනය.

This photo was taken on February 23, 2020 in the Omanthayi, Northern, LK.
Click for the full size picture.
This photo was taken on February 23, 2020 in the Omanthayi, Northern, LK.
Click for the full size picture.
2020 පෙබරවාරි මස 23 දින පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියෙදී මෙම බස් රථ විරුද්ද දෙසින් පැමිණි වෑන් රථයක ගැටී ඇති අතර අනතුරෙන් පසු රථ දෙකම ගිනිගෙන අලාභ හානි වී ඇත. එම මාරාන්තික අනතුරෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇතයි සැලයි. ඔවුන්ට ලංගම බස් අඩවියේ බලවත් කණගාටුව.

No comments:

Post a Comment