Thursday, December 19, 2013

Latec TATA LP 1510/52 bus from SLTB Thalangama depot

This photo was taken on December 17, 2013 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Latec TATA LP 1510/52 bus (TL 195 / 63-3459) at the Battaramulla, Koswatta bus stop on the way to the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 බස් රථයක්, බත්තරමුල්ල කොස්වත්ත බස් නැවතුමේ දී. 1999 වසරේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථයේ මුලින් ආසන පිහිටුවා ඇත්තේ පැත්තට මුනුණලා ය (කෙටි දුර බලවේග කට්ටල දුම්රිය වල මෙන්). වැඩි මගීන් පිරිසකට පහසුවෙන් හිටගෙන යා හැකිද යන්න පරීක්‍ෂා කිරීම සඳහා කරන ලද නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් එසේ කර තිබුණි. එහෙත් මගීන්ට ඇති වූ අපහසුතා නිසා එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති අතර රථයේ ආසන නැවත සාමාන්‍ය පරිදි සැකසීමට කටයුතු කර ඇත. රථයේ කලක් ධාවනයන් සීමා කර තිබී ඇති අතර, මීට මාස කීපයකට ඉහතදී අලුත්වැඩියා කර නැවත ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ බස් රථය මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර බහුලව ධාවනය වන අතර ඡායාරූප ලබාගත් අවස්ථාවේ කඩුවෙල සිට කොස්වත්ත බලා පැමිණියේ ඩිපෝව වෙත පිටත් වීමේ අපේක්ෂාවෙනි.

This photo was taken on December 17, 2013 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 17, 2013 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. uthpala meka TL 165 wennathi neda. mokada kalayak ain karala thibuna nisa 195 wage pennathi. TL183 ta uda okkoma G kandaye bus. TL145 sita 182 wanathuru 63 bus. dan 63-3059 dawanaye naa.

    ReplyDelete