Tuesday, December 3, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Galle depot

This photo was taken on November 27, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland Viking AC luxury bus (NB-6643) at the Central Bus Stand, Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2012 වසරේ ධාවනයට එක්වී ඇති රථය අධිවේගී මාර්ග විවෘත වීමෙන් පසු ගාල්ල ඩිපෝවට එක්වූ පළමු සුඛෝපබෝගී බස් රථයයි.

1 comment:

  1. me bus eke wheel cover set eka danatama galawala daala....

    ReplyDelete