Friday, June 21, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, Ashok Leyland Viking AC luxury bus (NB-5547) in the depot premises. Allocated for the services on the southern expressway from Avissawella to  Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන  අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල හා ගාල්ල අතර ධාවනයට යෙදවීමට නියමිතය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 04, 2013 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
At the Avissawella bus stand in June 2013 (Photo by Thilina Subhashana) -- මෙම බස් රථය 2013 ජුනි මස අවිස්සාවේල්ල බස් නැවතුමේ දී ගාල්ල බලා ධාවනය වීමට සූදානමින්. (ඡායාරූපය: තිලින සුභාෂන)
This photos was taken on June 15, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Nokia C3.
Click for the full size picture.

2015 ජනවාරි 07 යාවත්කාලීනය: පසුකාලීනව මෙම බස් රථය ම. බ. ක. ඩිපෝව වෙත සපයා දී ඇත.

10 comments:

  1. අදයි මේ බ්ලොග් එක අහු වුනේ. මං ආස කරන සබ්ජෙක්ට් එකක්. මෙතනට මග පෙන්නපු W3ලංකා (අජිත් පැරකුම් ජයසිංහ)ට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. W3 ගේ ලිපිය මමත් අද දැක්කේ. ඇත්තට සතුටුයි. :)

      Delete
  2. Really good reading. Obviously a lot of effort gone in to creating this. Thank you and good luck.

    Thank you W3Lanka for highlighting this interesting blog

    ReplyDelete
  3. මට නම් බස්වල යන අයව පෙන්නන්නම බැහැ. ඒගොල්ලන්ගේ ළඟ ගඳ ගහනවා. බස් ටිකෙට්ස් වලට යන වියදම එකතුකරලා හරි ඇය් මේගොල්ලන්ට වාහනයක් ගන්න බැරි? ලංකාවේ බස් සේවය නවත්තනකම් ලංකාව හැදන්නම නැහැ.

    ReplyDelete
    Replies
    1. ube ammata kiyahan apatath yanna wahana aran denna kiyala bus wala yan nethiwa..

      Delete
    2. පොදු ප්‍රවාහනය මෙච්චර බාල්දු කරන ඔබ ලාංකිකයෙක් නම් වෙන්න බැහැ.. :/

      Delete
  4. පැරා තමයි පාර කිව්වේ.. හෙමිහිට කියවන්න ඕන.. මරු බ්ලොග් එකක්.. මම මගේ සින්ඩියෙත් එල්ලුවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබේ පැමිණීම සතුටක්! :) (y)

      Delete
  5. Avissawella -galle bus service is abandoned due to lack of pasangers

    ReplyDelete