 |
This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NB-7485) at the Kataragama bus stand. Acquired to the SLTB Horana depot in March 2014 under a special leasing scheme. Allocated for the services between Panadura and Kataragama via Ambilipitiya and Hoarana under the route number 64/2. Photo by: Sukhitha Chinthana -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 2014 වසරේ මාර්තු මස මෙම වර්ගයේ බස් රථ 05 ක් හොරණ ඩිපෝව මගින් උපයා ගෙවීමේ පදනම මත මිල දී ගෙන ඇති අතර ඒවා විවිධ මාර්ග වල ධාවනයට එක් කර ඇත. හදිසි ධාවන අවශ්‍යතා මත ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ නොගන්වාම ඩිපෝව වෙත සපයා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 64/2 යටතේ පානදුර හා කතරගම අතර (ඇඹිලිපිටිය හා හොරණ හරහා) ධාවනයට යොදවා ඇත. ඡායාරූප: සුඛිත චින්තන
 |
This photo was taken on June 01, 2014 in Kataragama, Southern, LK, using a Canon PowerShot SX40 HS.
Click for the full size picture. |