Showing posts with label MN. Show all posts
Showing posts with label MN. Show all posts

Sunday, October 2, 2022

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Lanka Ashok Leyland Viking bus (MN 45 / 62-5547) in the depot premises. The bus was acquired to the North Regional Transport Board (NRTB) fleet in 1997. This photo was taken in September 2017 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී බඳ නිමවා ඇති රථය 1997 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්වී ඇත. 2017 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :-Viking 193
Coach Builder :- Lanka Ashok Leyland Ltd in Sri Lanka
Wheel Base :- 4902 mm
Steering type :- Normal
Seating Capacity :- 42
Year of Manufacturing :- 1997
SLTB type :- B
Status :- In service

Information as at 23.09.2017

Wednesday, July 22, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Mannar depot

This photo was taken on March 14, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9895) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2019 under a special leasing scheme. Allocated for the services between Talaimannar and Colombo under the route number 04. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2019 වසරේ අග භාගයේ ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, August 17, 2019

SLTB breakdown service - Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking engineering service vehicle (29ශ්‍රී8174) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, 1982 වසරේ ධාවනයට එක්වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Tuesday, August 14, 2018

Ashok Leyland Comet Minor bus from SLTB Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Comet Minor bus (MN 36 / GE-0150) at the Mannar SLTB bus stand. Awaiting to leave for Pesalai on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් මන්නාරම ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට ඒක වී ඇති රථයේ පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුහුණත ඇතුළු මුල් පෙනුම තරමක් වෙනසක් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ පේසාලේ හා මන්නාරම අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, October 2, 2017

SLTB bus stand - Mannar

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Mannar SLTB bus stand in September 2017. -- මන්නාරම ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති යාපනය, වව්නියාව හා මන්නාරම ඩිපෝවන්ට අයත් බස් රථ 2017 වසරේ සැප්තැම්බර් මස 23 වන දින.

Thursday, June 23, 2016

Ashok Leyland Viking bus from SLTB Mannar depot

This photo was taken on November 19, 2013 in Mannar, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking bus (63-3021) near the Mannar bridge. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මනාරම පාලම අසල දී.

Thursday, May 26, 2016

Ashok Leyland Viking Hinopower bus from SLTB Mannar depot

This photo was taken on May 10, 2016 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot Ashok Leyland Viking Hinopower bus (MN 11 / NA-4586) at Mannar. Playing to Talaimannar under the route number 04. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මන්නාරමේ දී. රථය මාර්ග අංක 04 යටතේ තලෙයිමන්නාරම බලා ධාවනය වන අවස්ථාවකි. 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත.

Monday, November 9, 2015

Ashok Leyland Viking bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Mannar depot ashok leyland Viking bus at (MN 27 / 63-1875) Mannar bus satand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මන්නාරම බස් නව්තුමේ දී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර 1999 වසරේ ධාවනයට එක් වී ඇත.

Sunday, November 17, 2013

Ashok Leyland Comet Minor modified bus from SLTB Mannar depot

This photo was taken on November 15, 2013 in Pesalai, Mannar, Northern, LK.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Commet Minor Modified bus (MN 49 / GE-3895) at Pesalai (Pesalai is a village situated north-west of the island of Mannar in the Mannar District of Sri Lanka). Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් පේසාලෙයි හීදී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.  ඡායාරූපය: දමින්ද ප්‍රසංගික.

Tuesday, October 1, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking Turbo 54 seater bus (NA-8884) at Madampe. Playing on the route No.04  from Talaimannar to Colombo. Photo by: Bhanuka Pahan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනයට වන, ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මාදම්පේ ප්‍රදේශය පසු කරමින්. 2011 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. මාර්හ අංක 04 යටතේ තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි. ඡායාරූපය: භානුක පහන්

Saturday, September 21, 2013

Ashok Leyland Viking SRILANGAMA edition bus from SLTB Mannar depot

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking bus (MN 46 / 60ශ්‍රී6471) at Mannar bus stand. Specially assembled for the SRILANGAMA by the Ruby coach builders in India. Acquired to the fleet in 1988.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මන්නාරම බස් නැවතුම්පොළේ දී. රථයේ බඳ, ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ඉන්දියාවේ රුබී සමාගම මගින් නිපදවන ලද්දකි. 1988 වසරේ ධාවනයට එක්වී ඇති රථය, එයින් වසර 25කට පසු මෙලෙස රුක්කලම්පිටිය සහ මන්නාරම අතර ධාවනයේ දී.

This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on September 20, 2013 in Mannar, Northern, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Thursday, June 13, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Mannar depot

This photo was taken on June 13, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar  depot, 54 seater Ashok Leyland Viking Turbo Intercooler bus (MN 51 / NB-2296) at the central bus stand, Pettah. Allocated for the services on the route No. 04 between Talaimannar and Colombo via Chilaw,  Puttalam, Anuradapura and Medawachchiya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන, ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය මාර්ග අංක 04 ඔස්සේ තලෙයිමන්නාරම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුනේ හලාවත, පුත්තලම, අනුරාධපුර හා මැදවච්චිය හරහාය. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝවට ලබාගත් බස් රථයකි.