Showing posts with label DTS_UM. Show all posts
Showing posts with label DTS_UM. Show all posts

Saturday, October 27, 2018

TVS bodied Ashok Leyland Comet Minor bus from SLTB Udahamulla DTS

This photo was taken on October 25, 2018 in Udahamulla, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla driver training school (DTS), TVS bodied Ashok Leyland Comet Minor bus (62-3375) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. 1996 වසරේ ධාවනයට එක් වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ පුහුණු ධාවන වාරයක් සඳහා පිටත්ව යාමට සූදානමින්

Thursday, January 24, 2013

Antony bodied TATA LP 1510/52 bus from SLTB Udahamulla DTS

This photo was taken on December 04, 2012 in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla Driver Training School (DTS), Antony bodied TATA LP 1510/52 bus (UM DTS 21 / NA-3261) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත්, ඇන්තනී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් උඩහමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 2006 වසරේ ධාවනයට එක් වී ඇත.

Wednesday, December 5, 2012

SLTB bodied Ashok Leyland Viking C type bus from SLTB Udahamulla DTS

This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla driving school (DTS), SRILANGAMA bodied Ashok Leyland Viking C type bus (30ශ්‍රී0869) in the school premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් "C" කාණ්ඩයට අයත් බස් රථයකි. ශ්‍රීලංගම මගින් මෙරටදී බඳ සැකසු මෙම බස් රථය 1983 වසරේ ධාවනයට එකවී ඇති අතර එකල ග්‍රාමීය සේවා සඳහා යොදාගෙන ඇත. රියදුරු අභ්‍යාස විද්‍යාලය හා එක්වීමට පෙර කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වූ බස් රථයකි.

This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 16, 2012

CTB bodied Ashok Leyland Comet bus from SLTB Udahamulla DTS

This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot driver training school (DTS), CTB bodied Ashok Leyland Comet B type bus (23ශ්‍රී5343) in the Udahamulla depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් උඩහමුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථ වල බඳ කොටස් ලංගම මගින් මෙරටදී නිපදවා ඇත. තට්ටුව නොහොත් චැසිය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම මගින් නිෂ්පාදිතය. (එකල අශෝක් ලේලන්ඩ් යනු, බ්‍රිතාන්‍ය ලේලන්ඩ් මාදිලියේ උප මාදිලියකි)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 16, 2012  in Battaramulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 04, 2012  in Udahamulla, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.