Showing posts with label CharithM. Show all posts
Showing posts with label CharithM. Show all posts

Friday, September 6, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Jaffna depot

This photo was taken on August 26, 2013 in Kopay, Jaffna, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, TVS bodied Ashok Leyland Viking bus (63-0415) on the Kurikadduwan jetty on the island of Pungudutivu (off the coast near Jaffna). This is where you can catch the ferry to Nainativu. Photo by: Charith Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක්, යාපනයේ නාගදීප දූපතට යෑම සඳහා ඇති තොටුපොළ වන කුරිකඩ්ඩුවාන් ජැටිය මත දී. සම්පූර්ණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Irzar TVS සමාගමේ නිෂ්පාදිතය. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් හා ධාවනයට එක්වී ඇති රථයේ ප්‍රධාන වීදුරු පසුකාලීනව වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය: චරිත් මදුසංක

Friday, August 30, 2013

TVS bodied Ashok Leyland Viking bus from SLTB Jaffna depot

This photo was taken on August 26, 2013 in Kopay, Jaffna, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, TVS bodied Ashok Leyland Viking bus (JF 84 / 63-0421) playing to Valalai. Photo by: Charith Madusanka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත්, TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් වළලායි දක්වා ධාවනය වෙමින්. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉද්රිපස ප්‍රධාන වීදුරු වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය: චරිත් මදුසංක