Monday, August 19, 2024

CTB bodied TATA LP 1210/36 bus from SLTB Avissawella depot

This photo was taken on May 03, 2013 in Avissawella, Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, CTB bodied TATA LP 1210/36 bus (AV 09 / 23ශ්‍රී5909) in the depot premises. The body of the bus was built by the CTB Werahara central workshop and allocated for the services in 1972. This photo was taken in May 2013 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා ගමනාගමන මණ්ඩලයේ වේරහැර මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1972 වසරේ ධාවනයට එක් කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ මැයි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි.

Paid Advertisement


No comments:

Post a Comment