Wednesday, July 5, 2023

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Akuressa depot

This photo was taken on March 03, 2014, in Akuressa, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ruby bodied TATA LP 1510/52 bus (AK 26 / 63-3817) in the depot peremises. The bus acquired to Ruhunu bus company the fleet in 2000. This photo was taken in March 2014 while it was parked in the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වූ, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති බස් රථය 2000 වසරේ එවකට රුහුණු බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. 2014 වසරේ මාර්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

No comments:

Post a Comment