Wednesday, December 22, 2021

Ashok Leyland 12M SLTB edition bus from SLTB Angoda depot

This photo was taken on December 12, 2021, in Colombo 12, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Angoda depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (AG 68 / ND-9452) in Colombo 12. Acquired to the depot fleet in September 2019 under a special leasing scheme. This photo was taken in December 2021 while it was allocated for the services between Colombo and Trincomalee under route number 49. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අංගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කොළඹ 12 ඕල්කට් මාවතේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. 2021 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 49 යටතේ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් පැවතිණි.

No comments:

Post a Comment