Sunday, December 20, 2020

Ruby bodied TATA LP 909/36 bus from SLTB Alutgama depot

This photo was taken on September 04, 2014, in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Ruby bodied TATA LP 909/36 bus (AL 53 / 63-0792) in the depot premises. Body built by Ruby coach builders in India and acquired to the fleet in 1999. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වූ රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් 2014 වසරේ සැප්තැම්බර් මස ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. රථයේ පැති ජනේල පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

No comments:

Post a Comment